Sri Lanka Gossip
gossip is not always negative in content. It is possible to create and spread rumors about rumored positive events or attributes of another person. For example, the word may begin to spread that an individual is thinking about marrying someone that he or she has dated for some time. While the rumor may in fact be considered good news to those that hear it, the information may not be factual and could lead to negative consequences for the subject of the gossip.
Friday, June 12, 2015
Matara Mahinda's Rally Live telecast sponsored by National Lotteries Board
Today (11) Matara Mahinda Rajapaksha's rally has organized live telecast to public. Few web sites has made arrangements to put that link their web sites to see the live rally for their audience. One popular site was sponsored by National Lotteries Board which under Minister of Finance Mr. Ravi Karunanayake.
අද (11) මාතර දී පැවැත්වෙන මහින්ද සමග නැගිටිමු ජන රැළයේ සජීව රූපවාහිනී විකාශය මේ වන විට වෙබ් අඩවි ගණනාවක විකාශය වන අතර, එහි එක් වෙබ් අඩවියක් නව රජයේ වෙළද දැන්වීම් වලින් නඩත්තු වන එකක් වීම අරුමයකි. මුදල් ඇමතිවරයා යටතේ ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ වෙළද දැන්වීමක් අසලින් ම එම විඩියෝ විකාශය යොමු කර තිබීම යහපාලන ආණ්ඩුවට දුන් කණේ පහරක් වීම මුදල් ඇමතිවරයා ට නොපෙනීම පුදුමයකි.
Sir Christopher Lee, the veteran actor died aged 93.
The English-born actor, who made his name playing Dracula and Frankenstein's monster in the Hammer horror films, appeared in more than 250 movies.
He was best-known for his villainous roles - including Scaramanga in James Bond and evil wizard Saruman in The Lord of the Rings.
The actor's other credits include The Wicker Man and Star Wars.
The actor is reported to have died on Sunday at Chelsea and Westminster hospital in London, after being hospitalised for respiratory problems and heart failure.A Royal Borough of Kensington and Chelsea council spokesman said: "We can confirm that the Register Office issued a death certificate for Mr Christopher Lee on Monday 8 June, Mr Lee died on Sunday 7 June."
He was knighted in 2009 for services to drama and charity and was awarded a Bafta fellowship in 2011.His Lord Of The Rings co-star Dominic Monaghan said: "So, so sorry to hear that Christopher Lee has passed away. He was a fascinating person."
Sir Christopher also worked with director Tim Burton on five films including Sleepy Hollow (1999) and Charlie and the Chocolate Factory (2005). Burton described him as "an enormous inspiration".
"The great, always criminally underrated Sir Christopher Lee has left us," actor and writer Mark Gatiss tweeted. "A Titan of Cinema and a huge part of my youth. Farewell."
George Lucas, who directed Sir Christopher in Star Wars: Episode II - Attack of the Clones, said: "Christopher was a great British actor of the old school. A true link to cinema's past and a real gentleman. We will miss him."
Actor Reece Shearsmith called him "an amazing gentleman who brought us so many iconic roles. He will be missed."
Broadcaster Jonathan Ross said: "So sad to hear that Sir Christopher Lee has died. A great actor, a great star, a surprisingly good singer and a lovely, lovely man."
මිනිස් ලේ උරා බී ජීවත් වන ඩ්‍රැකියුලාගේ චරිතය ලොව සිනමාවට හදුන්වා දුන් ශ්‍රීමත් ක්‍රිස්ටෝෆර් ලී නම් වූ අසහාය සිනමා වේදියා මිය ගිය පුවත වාර්තා වෙයි. පසුගිය ඉරිදා (7) පෙරවරුවේ ලන්ඩනයේ රෝහලකදී ඔහු මියගොස් ඇති අතර, ඒ වන විට ඔහු 93 වන වියේ පසු විය. මියගොස් දින කිහිපයක් ගත වන තුරුම එම පුවත ලොව මාධ්‍ය වෙත යොමු නොවීම විශේෂත්වයකි.
1950 දී අද්භූත චිත්‍රපටයක් සදහා ඔහු රගපෑ එම ඩ්‍රැකියුලා නම් මිනිස් ලේ උරා බිව් මියගිය ආදිපාද වරයෙකුගේ චරිතය කෙතරම් ජනප්‍රිය වීවා ද යත්, එම චිත්‍රපට මාලාව 1950 සිට 1970 දක්වාම වසර 20 ක් තිස්සේ නිෂ්පාදනය කරන්නට සිදුවිය.
ලොව ඉතා ජනප්‍රිය චිත්‍රපට මාලා රැසක ක්‍රිස්ටෝෆර් ලී රගපෑවේය. “ ද මෑන් විත් ද ගොල්ඩන් ගන් “ නම්වූ 007 ජේම්ස් බොන්ඩ් චිත්‍රපවය ද ඒ අතර ජනප්‍රිය වූ අතර, “ ලෝඩ් ඔෆ් ද රිංග් “ අදටත් ඉතා ජනප්‍රිය චිත්‍රපට මාලාවකි.
Breaking News Malaysia Airlines flight forced to return to Melbourne Airport after
suspected engine fire
A Malaysia Airlines flight on its way to Kuala Lumpur returned to Melbourne amid concerns of a possible engine fire.
Flight MH 148 landed at Melbourne Airport shortly after take-off, after circling the airport several times.
The pilot made the decision to commence an emergency landing after a warning light came on in the cockpit, indicated one of the engines was on fire.
Tuesday, March 11, 2014
ආයුධ පෙන්නන්න ගිහින් තවත් සැකකරුවෙකු
පොලිස් වෙඩි පහරින් මිය යයි.
රත්නපුර,
හිඳැල්ලන ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයෙකු
වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ සැකකරු පොලීසිය සමග ඇතිකරගත් ගැටුමකින්
ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
අදාළ මැණික් ව්‍යාපාරිකයා ඝාතනය කර තිබුණේ ඉකුත් පෙබරවාරි මස 13 වන දාය.
මෙම ඝාතනයට අදාළව සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අද (11) රත්නපුර,මැලෑගම ප්‍රදේශයේ සඟවා ඇතැයි කියනු ලැබූ අවි ආයුධ තොගයක් පෙන්වීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහදැරූ බව අජිත් රෝහණ මහතා කියා සිටියි. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී පොලීසිය විසින් පෙරලා වෙඩිතැබීමෙන් සැකකරු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
අදාළ මැණික් ව්‍යාපාරිකයා ඝාතනය කර තිබුණේ ඉකුත් පෙබරවාරි මස 13 වන දාය.
මෙම ඝාතනයට අදාළව සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අද (11) රත්නපුර,මැලෑගම ප්‍රදේශයේ සඟවා ඇතැයි කියනු ලැබූ අවි ආයුධ තොගයක් පෙන්වීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහදැරූ බව අජිත් රෝහණ මහතා කියා සිටියි. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී පොලීසිය විසින් පෙරලා වෙඩිතැබීමෙන් සැකකරු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Tuesday, December 10, 2013
12 වැනි පුංචි ආණ්ඩුවත් අයවැය අනාගනී. බෝපේ පෝද්දල ත් පරාදයි
එක්සත් ජනතා
නිදහස් සන්ධාන පාලනයේ පවතින බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාජයට පත්වී තිබේ. ප්‍රාදේශීය සභාවේ සභාපති ජි.සි.එස්.චානක මාදුගොඩ
මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලද අයවැයට පක්ෂව චන්ද 5 ක්ද,
විපක්ෂව 6 ක් ද ලැබීම නිසා වැඩි ඡන්ද එකකින් අයවැය පරාජයට පත්වී ඇති බව සඳහන් වෙයි.
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු
හත් දෙනෙකුගෙන් ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු තිදෙනෙකුගෙන් ද ජනතා විමුක්ති පෙරමුණේ
එක් මන්ත්‍රීවරයෙකුගෙන් ද සමන්විතය. අද(10)
දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ
මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද විපක්ෂ මන්ත්‍රීවරු සමඟ එක්ව අයවැයට විපක්ෂව ඡන්දය භාවිත
කර ඇති බව වාර්තා වේ. ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීම රහස් ඡන්දයක්
ආකාරයෙන් පැවැත්වීම විශේෂත්වයකි.
Subscribe to:
Comments (Atom)


