රන්මාල ලබාගෙන ඇත්තේ කේශ ධාතු ගෙන එන කරඬුවේ දවටා ආශීර්වාද කරවාදෙන බවට ප්‍රකාශ කරමිනි.මේ තැනැත්තා දිවයිනේ ප්‍රසිද්ධ හිමිනමකට අයත් පන්සලක තාවකාලික භාරකරු වශයෙන් මාස කීපයක සිට කටයුතු කර ඇත. ඒ කාලය තුළ සැකකටයුතු හිමිනම ධර්ම දේශකයකු, බෝධි පූජා තබන්නකු හා සිල්වත් භික්‍ෂුවක වශයෙන් දායක දායිකාවන්ගේ හිත් දිනාගෙන තිබේ.
ගිරිහඬුසෑය ප්‍රදේශයේ පන්සලක සිට කේශධාතු වඩමවාගෙන ඒමට ඇති බවත්, ධාතු කරඬුවේ රත්තරං මාල දවටා ගෙන ආ යුතු බවත් එසේ දවටාගෙන එන රන් මාලවලට ආශීර්වාද ලැබෙන බවත්, ආශීර්වාද කළ රන්මාල කරේ පැලඳීමෙන් සිතූ පැතූ සම්පත් උදාවන බවත් මේ හිමිනම දායිකාවන්ට පවසා තිබේ.
No comments:
Post a Comment