වහාම ක‍්‍රියාත්මක
වන පරිදි ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය අහෝසි කර
තිබේ. ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක මොහාන් සමරනායක මහතා පැවසුවේ ඊයේ
දිනයේ සිට එය විසිරුවා හැරුණු බවයි.
ජාතික ආරක්‍ෂාව
පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කලේ ලක්ෂ්මන්
හුළුගල්ලේ මහතාය. සලාකා සූදු පොල වැටලු පොලිස් නිලධාරීන් 23 ක් මාරු
කිරීමේ සිද්ධිය පසුපස හුළුගල්ලේ මහතා සිටි බවට චෝදනා එල්ල විය.
මේ අතර
සලාකා අධිපති ගාමිණී නෙත්තිකුමාර මහතා දිවයින පුවත්පතට ප්‍රකාශයක් කරමින් තම බිරිද
නීතිවිරෝධී ව්‍යාපාර වලට සම්බන්ධ යැයි ද, ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ
අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා තම බිරිද සමග අනියම් සම්බන්ධයක් පවත්වන
බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
දිවයින
පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡාව මෙතැනින් බලන්න.
සුධර්මා නෙත්තිකුමාර මහත්මිය නිෂ්පාදනය කළ “ දිය මත ලියමි “ ටෙලිනාට්‍ය යේ මුහුරත් දින


No comments:
Post a Comment